Friday, November 15, 2024

General line - 0115112241

හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂයෙන් ඉල්ලීමක්




දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකට බලපා ඇති නියං තත්වය සැලකිල්ලට ගෙන හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂය ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

මේ ඒ පිළිබඳ කරුණු දැක් වූ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පැවසුවේ

ඇතිවී තිබෙන දැඩි නියං තත්වය නිසා ජනතාවට පානිය ජලය සපායා ගැනිමට අපහසු වී ඇති බවත්,ගොවිතැන්ද විනාස වී තිබෙන බවත් මේ නිසා ගොවි ජනතාවට සහන සැලසීම සඳහා හදිසි ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කරන ලෙසත් මන්ත්‍රීවරයා මෙහිදී ඉල්ලා සිටියා.