මහනුවර – බදුල්ල ප්රධාන මාර්ගය අවහිර කරමින් අනුරගම මංසන්ධියේ දී විරෝධතාවක් පැවැත්වෙනවා.
ඒ, එම ගම්මානයට පානීය ජල පසුකම් ලබා දෙන්නැයි බල කරමින්.
මෙම විරෝධතාවය නිසා එම මාර්ගයේ රථ වාහන ධාවනයට ද බාධා එල්ල වී තිබෙනවා.