එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 71 වැනි සැසිවාරයට සහභාගීවීම සඳහා ඇමරිකාවේ නිව්යෝක් නුවරට ගිය ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද (26) යළි දිවයිනට පැමිණියා.
අද පස්වරු 6.25 ට පමණ ජනාධිපතිවරයා ප්රමුඛ ධූත පිරිස යළි ශ්රී ලංකාවට පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.