තායිලන්තයේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (10) රාති‍්‍රයේ යළි දිවයිනට පැමිණියා.
ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් ඊයේ රාති‍්‍ර 11 ට පමණ ජනාධිපතිවරයා ඇතුළු ශී‍්‍ර ලංකා දූත පිරිස දිවයිනට පැමිණි බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ.
බැංකොක් නුවර පැවති ආසියානු සහයෝගිතා සංවාද සමුළුවට සහභාගිවීම සදහා ජනාධිපතිවරයා ඉකුත් 7 වනදා තායිලන්තය බලා පිටත්ව ගියා.
සමුළුව අමතමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ විශේෂ දේශණයක් සිදුකළා.