එක්සත් ජාතීන්ගේ නව මහලේකම් ලෙස ඇන්ටෝනියෝ ගුටේරස් පත්වී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඔහු 1995 වසරේ සිට 2002 දක්වා පෘතුගාලයේ අගමැතිවරයා ලෙස කටයුතු කළා.