පානදුර ප්රදේශයේ දී දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්රමාදයක් සිදුව තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අලුත්ගම සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක් මෙලෙස කාර්මික දෝෂයකට ලක්ව ඇති බවයි.
එම දුම්රිය මේ වනවිට පානදුර දුම්රිය ස්ථානයේ නතර කර තිබෙනවා.