ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් 17දෙනෙකු අද වාර්ෂික කි‍්‍රකට් කොන්ත්‍රාත්තුව සඳහා ගිවිසුම් අත්සන් කර තිබෙනවා.
ලසිත් මාලිංග,සචිත්ර සේනානායක සහ ධම්මික ප්‍රසාද් මෙතෙක් අත්සන් කිරීමට අපොහොසත් වී ඇති බවයි වාර්තා වන්නේ.