ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකුව ඩුබායි හීදි අත්අඩංගුවට පත් වී තිබෙනවා.
ඩුබායි හී ගුවන් තොටුපළකදී එරට ආරක්ෂක අංශ මගින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හිටපු ක්රිකට් සභාපතිවරයෙකු ලෙස කටයුතු කළ උපාලි ධර්මදාසවයි.
ඊයේ (22) රාත්රියේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි පැවසෙන්නේ.