බි‍්‍රතාන්‍යයන් විසින් ශී‍්‍ර ලංකාව පාලනය කරන සමයේ රාජ්‍ය ද්‍රෝහීන් ලෙස නම් කෙරුණු නිදහස් සටනේ වීරවරයන් 19 දෙනෙකු තවමත් එම ලැයිස්තුවෙන් ඉවත් කර නැතැයි අද (26) පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කෙරුණා.
ඒ, බුද්ධික පතිරණ මන්තී‍්‍රවරයා විසින් නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුමගෙන් අසන ලද ප‍්‍රශ්නයකදීයි.
(එම සංවාදය පහතින් අහන්න)