හිටපු යුධ හමුදාපතිවරයෙකු වන විශාමික ජෙනරාල් ජෙරි ද සිල්වා විසින් රචිත (War Heroes Killed-In-Action) කෘතිය ඵලිදැක්වීමේ උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වුණා.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන්.
මෙම අවස්ථාව සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ කුමාර වෙල්ගම මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. එම අවස්ථාව පහතින් දැක්වේ.