ශ්‍රි ලංකා යුද හමුදාවේ බුද්ධි අංශ අධ්‍යක්ෂකවරයා වශයෙන් බ්‍රිගේඩියර් විජේන්ද්‍ර ගුණතිලක මහතා පත්කර ඇති බව යුද හමුදා මුලස්ථානය නිවේදනය කරනවා.
මීට පෙර බුද්ධි අංශ අධ්යක්ෂවරයා වශයෙන් කටයුතු කළේ බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි මහතායි.