හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පියාණන් වූ අභාවප්‍රාප්ත ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ 49 වැනි ගුණ සමරුව තංගල්ල ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව අසලදී අද පෙරවරුවේ (06) පැවැත්වුණා.
හිටපු කතානායක චමල් රාජපක්ෂ , ශිරන්ති රාජපක්ෂ සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියා.
පළමුව පිළිගැනීමේ කතාව සිදුකෙරුනේ තංගල්ල නියෝජ්‍ය නගරාධිපති නිතීඥ නිශාන්ත සඳබරණ විසිනුයි.
එම ගුණ සැමරුම් උත්සවය පහතින් දැක්වේ