පසුගියදා අභාවප්රාප්ත වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන් වෙනුවෙන් මෙවර අයවැයෙන් මුදල් වෙන් කර තිබෙනවා.
ඒ සංගීත ආශ්රමයක් ඉදි කිරීම සඳහායි.
මිලියන 25ක් ඒ සඳහා වෙන් කිරීමට අයවැයෙන් යෝජනා කර තිබෙනවා.