නියෝජ්‍ය කාරක සභා සභාපති සෙල්වම් අඩෛක්කලනාදන් මහතාගේ අභාවප්‍රාප්ත වු පියාණන්ට කතානායක කරු ජයසුරිය මහතා සහ මැති ඇමතිවරුන් අවසන් බුහුමන් දැක්වූවා.
මෙම අවස්ථාවට මුදල් අමාත්‍ය රවී කරුණානායක , පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක , විපක්ෂ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
එම අවස්ථාව පහතින් දැක්වේ.