ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්න ගුණතිලක පත් කර තිබෙනවා.
ඔහු මීට පෙර නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කර තිබුණා.
මීට පෙර මාණ්ඩලික ප්‍රධානී ධූරයේ කටයුතු කළ මේජර් ජෙනරාල් උභය මැදවල ඉකුත් දෙසැම්බර් මස 03 වැනිදා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීම සිදු වුණා.