හිටපු අග‍්‍රාමාත්‍ය රත්නනසිරි වික‍්‍රමනායක මහතාගේ දේහයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (30) අවසන් ගෞරව දැක්වූවා.
රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ දේහය තැන්පත් කර ඇති හොරණ නිවසට ගොස් දේහයට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිවරයා හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ පවුලේ ඥාතීන් වෙත සිය සාතිශය සංවේගය පළ කළා.
රත්නසිරි වික‍්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හොරණ මහජන ක‍්‍රීඩාංගණයේදී සිදුකිරීමට නියමිතයි.