ඉතිහාස කතාවක් පාදක කරගනිමින් නිර්මාණය කෙරුණු ආලෝකෝ උදපාදි චිත්රපටය මේ වන විට රටපුරා සිනමාහල්වල තිරගත වීම ආරම්භ වී තිඛෙනවා.
මංගල දර්ශනය පැවැත්වුණේ ඊයේ දිනයේදීයි.
ආලෝකෝ උදපාදි චිත්රපටය නරඹා අදහස් විවෘතව පළ කරන ලෙස ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.