දකුණු පළාතේ ආර්ථිකය නගාසිටුවීම පිළිබද විශේෂ සාකච්ජාවක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (15) දින හම්බන්තොට වරාය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සහ නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක මහතා සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මහතා මැතිතුමන් ඇතුලු මැතිඇමතිවරුන් පිරිසක් සහභාගී විය.
ඊට අමතරව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා ඇතුලු දිසාපතිවරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන්ද මෙම අවස්ථාවට සහභාගීවී සිටියේය.