මෙරට අංක එකේ වැසිකිළි පවිත‍්‍රකාරකය වන ‘‘හාපික් ’’නගර සැළසුම් හා ජල සම්පාදන අමාත්‍යංශය සමග එක්ව විශේෂ වැඩපිළිවෙලක් අද (24) ආරම්භ කළා.
ඒ ආඩිඅම්බලම පිල්ලවත්ත ඬේවිඞ් සිල්වා කණිෂ්ඨ විද්‍යාලයේදීයි.
ඒ පිළිබඳ කරුණු දැක් වූ රෙකිට් බෙන්කිසර් ආයතනයේ ජේ්‍යෂ්ඨ සන්නාම කළමනාකාරිණී චතුරිකා ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන්.