කුණ්ඩසාලේ රුහුණු ෆුඩ්ස් සමාගම සිය පාරිභෝගිකයන් වෙනුවෙන් ක්‍රියාත්මක කළ රුහුණු ෆුඩ්ස් ස්කූටි වාසනා තරගයේ පෙබරවාරි මස ජයග්‍රාහිකාවට ත්‍යාග පිරි නැමීම ඉකුත්දා සිදු කෙරුණා.
ඊට සමගාමීව මාර්තු මස ජයග්‍රාහකයා තෝරා ගැනීම සිදු කෙරුණේ ඉකුත් 17 වන දිනයි.