කැළණි කේබල්ස් සමාගම වාර්ෂිකව සංවිධාන කරන විද්වත් කතිකාවත හෙවත් කැළණි නොලේජ් ෆෝරම් කොළඹ දී ඊයේ (15) පැවැත්වුණා.
විදුලි ඉංජිනේරු ක්ෂේත්රයට නව දැනුම සහ අත්දැකීම් හුවමාරු කිරීම මෙහි අරමුණයි. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැළණි කේබල්ස් සමාගමේ විධායක අධ්යක්ෂ මහින්ද සරණපාල.