සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමෙන් පසු ඉකුත් දා තාවකාලිකව වසා දැමුණු යාපනය විශ්ව විද්‍යාලය ලබන බදාදා සිට පියවරෙන් පියවර විවෘත කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
එහි සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා නෙත් නිවුස් සමග කළ සංවාදය පහතින් දැක්වේ.