ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක නව හමුදාපති ලෙස පත් කළ අවස්ථාව අද (04) පැවැත්වුණේ ජනාධිපති නිල නිවසේදීයි.
අනෙකුත් ආරක්ෂක අංශ ප්රධානීන් ද එම අවස්ථාවේ ජනපති මැදුරට පැමිණ සිටියා.
එම අවස්ථාවේ ඡායාරූප මෙසේයි.