ජාතික තරුණසේවා සභාවේ පුහුණු පාඨමාලා සඳහා මේ වසරේ දෙවන කණ්ඩායම බඳවා ගැනීම අද (04) සිදුවුණා.
බඳවා ගන්නා තරුණ තරුණියන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ද අද පැවැත්වුණා.
එම අවස්ථාවට ජාතික තරුණසේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගේ ඇතුළු නිලධාරීන් එක්ව සිටියා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වෙනවා.