අණ නොතකා ධාවනය වූ වැලි පටවා ගත් ලොරි රථයකට පේදුරුතුඩුව පොලිසිය සිදුකළ වෙඩි ප්‍රහාරයකින් 24 හැවිරිදි තරුණයෙකු ජිවිතක්ෂයට පත්වීමට විරෝධය පළ කරමින් අද (10) යාපනයේ තැනින් තැන විරෝධතා ක්‍රියාත්මක වූ බව අප වාර්තාකරු පැවසුවා.
යාපනය පේදුරුතුඩුව සිට කොඩිකාමම් දක්වා මාර්ගයේ ස්ථාන කිහිපයක මාර්ගයට ටයර් දමා පුලුස්සා තිබෙන බවයි අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ.