ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය මේ වනවිට ඉතා අයහපත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අජිත් දිසානායක පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (18) රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට සජීවිව එක්වෙමින්.
මෙරට විදේශ විනිමය සංචිත සම්බන්ධයෙන් ද මෙහි දී අදහස් පළ කෙරුණා.
(නෙත් එෆ් එම් අන්ලිමිටඩ් එම සම්පූර්ණ වැඩසටහන පහතින් අහන්න.)