ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය පොල ඉදිරිපිට මාර්ගයේ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා.