තරුණ පරම්පරාව ශ්‍රම බලකාය සඳහා ඉලක්ක කර නොතිබීම බරපතල ගැටළුවක් බව ජාතික යොවුන් සේනාංකයේ අධ්යක්ෂ බ්‍රිගේඩියර් ඉදුනිල් සිල්වා පවසනවා.
නෙත් එෆ් එම් රේඩියෝවේ ඊයේ (21) රාත්‍රීයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට සහභාගි වෙමින් ඔහු මේ බව කියා සිටියා.
රැකියාව සම්බන්ධයෙන් සමාජයේ ඇති මතවාද වෙනස් කළ යුතු බව ද බ්‍රිගේඩියර් ඉදුනිල් සිල්වා මේ බව කියා සිටියා.