Monday, January 13, 2025

General line - 0115112241

දෙනොදාහක් බලා සිටියදී පිටිය මැද ක්‍රීඩකයෙක් අවසන් හුස්ම හෙලයි




අවාසනාවන්ත ලෙස ඉන්දුනීසියානු ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ Choirul Huda නම් ඉන්දුනීසියානු ජාතික පාපන්දු කණ්ඩායමේ දැල් රකින ක්‍රීඩකයායි.

ඔහු මියයන විට 38 හැවිරිදි වියේ පසුවුණා.

අනතුර සිදුවූ අයුරු පහතින්.