විදුලි මෝටර් රථ ආනයනය කිරීමේදී බදු සහන දීමේ අයවැය යෝජනාව සංශෝධනය කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසනවා.
ඒ අනුව ලියාපදිංචි නොකළ විදුලි මෝටර් රථ සඳහා පමණක් ලබාදීමට යෝජිත බදු සංශෝධන වසරක කාලයක් පාවිච්චි කරන ලද විදුලි මෝටර් රථ සඳහා ද ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.
nethnews.lk පසුගියදා වාර්තා කර සිටියේ ලියාපදිංචි නොකළ විදුලි මෝටර් රථ සඳහා පමණක් බදු සහන ලබා දුන්න ද මෙරටට අලුත්ම වාහන මව් සමාගම් විසින් ලබා දෙන බවයි.
(එම පුවතට මෙතැනින් පිවිසිය හැකියි)