ලංකා බැංකුවේ 20 වන මහා කළමණාකාරවරයා ලෙස සෙනරත් බණ්ඩාර ඊයේ සිය ධුරයේ වැඩ භාරගත්තා.
ජාතික බැංකුවක් ලෙස රටේ ජනතාවගේ ආර්ථික මට්ටම ඉහළ දැමීමට තමා බැංකුව මෙහෙයවන බවයි ඔහු පැවසුවේ.