එල් බී ෆිනෑන්ස් සමාගමේ නව ශාඛා දෙකක් වාද්දූව සහ දර්ගා නගරයේදී ඊයේ (08) විවෘත කෙරුණා.
සමාගමේ සහකාර සන්නාම කළමණාකරු නුවන්ත ගුණවර්ධන පැවසුවේ වාද්දුව සහ දර්ගා නගර ප්‍රදේශවාසීන්ට සියළුම මුළ්‍ය අවශ්‍යතා ඉටුකරගැනීමට තම ශාඛා වෙත පැමිණෙන ලෙසයි.