ගාල්ල, රත්ගම ප්රාදේශීය සභාවට ශ්රී ලංකා ජනසෙත පෙරමුණෙන් තරග වැදී ජයගත් වඩුනේත්රිගේ තිලක් පුෂ්පලාල් සභා රැස්වීමට පැමිණියේ ද ට්රැක්ටරයක් පදවාගෙනය. එම පක්ෂයේ ඡන්ද සලකුණ වන්නේ ට්රැක්ටරයයි.
මෙම අවස්ථාවට ශ්රී ලංකා ජනසෙත පෙරමුණේ ගාල්ල දිස්ත්රික් නායක ධනුජ සම්පත්ද සහභාවී වුණා.