පුත්තලම කොට්ටකච්චිය ගොඩ කිවුල ප්‍රදේශයේ පදිංචි නිහාල් ප්‍රේමසිරිගේ ගෙවත්තේ තිබී අපූරු බිම් මලක් හමුවී තිබෙනවා.
එම බිම් මල පළලින් අඩි එකහමාරක් පමණ වන අතර, බිම් මලේ ඝණකම අඟල් තුන්කාලක් පමණ වනවා.
එය පොලොවේ සිට උසින් අඩි එකහමාරක් පමණ වන අතර දැඩි අව් රශ්මිය පවතින මේ දිනවල හත්තක් හට ගැනීම පුදුමයදනවන බව ප්‍රදේශවාසීන් පවසනවා.