කාලය නිසි ලෙස කළමනාකරණය කර ගනිමින් සිසු දරු දැරියන්ට සිය ජිවිතය සාර්ථක කර ගත හැකි ආකාරය පිළිබඳ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් චේන්ජ් වැඩසටහනේදි ඊයේ (19) රාති‍්‍රයේ සාකච්ඡා කෙරුණා.
පාඩම් කිරීමේදී ඇතිවන අපහසුතා මගහරවා ගැනීමට ගත හැකි කි‍්‍රයාමාර්ගද ඊට එක්වූ කළමනාකරණ උපදේශක පි‍්‍රයනාත් ජයසූරිය විසින් මෙහිදී පැහැදිළි කෙරුණා.