හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් තීරණය කළහොත්, මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට තමන් සූදානම් බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ ඊයේ (23) රාති‍්‍රයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනේදීයි.
ඊයේ රාති‍්‍රයේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් මෙම සම්පුර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.