වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට සිවිල් සංවිධාන කිහිපයක් විරෝධතාවයේ නිරත වුණා.
ඒ රැදවූවන්ගේ සනීපාරක්ෂක පහසුකම් ඇතුලු අයිතීන් තහවුරු කරන්නැයි ඉල්ලා සිටිමින්.