ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය ප්‍රබලයින් කිහිප දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මන්ත්රීවරයෙක්ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය අද (11) පස්වරුවේ ලබාගෙන තිබෙනවා.
ඒක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු මහ ලේකම් සුසිල් ප්‍රේමජයන්ත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජේ්‍යෂ්ඨ උප සභාපති ඩබ්.ඩී.ජේ සෙනෙවිරත්න, ප්‍රේමලාල් ජයසේකර සහ එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආන්ද අලුත්ගමගේ ඇතුළු පිරිසක් මෙලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන තිබෙනවා.