ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්රාව අද (28) පෙරවරුවේ පේරාදෙණියෙන් ගමන් ආරම්භ කෙරුණා.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු තවත් පාර්ලිමේන්තු මන්ත්රීවරු රැසක් ද විවිධ දේශපාලනඥයින් සහ අධාරකරුවන් විශාල පිරිසක් ද මේ සඳහා එක්ව සිටිනවා.