ශ්‍රී ලංකාවේ විශාලතම නිමි ඇඳුම් ව්‍යාපාරයක්වන ASB Fashions ආයතනයේ බලංගොඩ ශාඛාව අද අලුත් නිවහනකදී විවෘත කෙරුණා.
මේ සමඟ දේශීය ආයතනයක් වන ASB Fashions ආයතනයේ මුලු ශාඛා ගණන 19ක්. නවීන විලාසිතාවන්ගෙන් මෙන්ම පහසු මිලකට නිමි ඇඳුම් ලබා ගැනිමේ අවස්ථාව අද සිට නව්‍යකරණය කෙරුණු බලංගොඩ ශාඛාවේදී ප්‍රදේශවාසී ගණුදෙනුකාර හිතවතුනට උදාවන බවයි ASB ආයතනය ප්‍රකාශ කලේ.
මාලඹේ,පානදුර,අම්බලන්ගොඩ,ගාල්ල,
මෙම අවස්ථාවට ASB සමූහ ව්‍යාපාරයේ සභාපතිනි ක්‍රිෂානි ජීවන්ති මහත්මිය,එහි අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුලු සේවක පිරිස එක්ව සිටියා.