බලය ලැබුණු කාලයේ හරියට ආණ්ඩු කළේ නම් දෙපතුල්වල දියපට්ටා එනතුරු පයින් යාමට කිසිවෙකුටත් සිදුනොවන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මාවනැල්ල ප්රාදේශීය සභා ශ්රවණාගාරයේ අද (29) පෙරවරුවේ පැවති උත්සවයකදීයි.
අදාළ වීඩියෝව පහතින් දැක්වේ