නවසීලන්තයේ දී උපාධි පාඨමාලා හැදැරීමට මෙරට සිසුන්ට පවතින අවස්ථා පිළිබද විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජී අයි එස් එම් ආයතනය මගින් ඊයේ (06) කොළඹ දී පවත්වනු ලැබුවා. එහිදී අදහස් දැක් වූ ජී අයි එස් එම් ආයතනයේ සභාපති, මහාචාර්ය ජී ජී සේනාරත්න.