පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ සමාජය තුළ අලුතින් ඇති වූ ගැටළු මනෝ විද්‍යාත්මකව විසඳා ගන්නේ කෙසේද යන්න ඊයේ රාත්‍රියේ ප්‍රචාරය කෙරුණු නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට වැඩසටහනේ දී ද සාකච්ඡා කෙරුණා. මේ, ඊට එක්වූ වතුපිටිවල මූලික රෝහලේ සහ මහරගම අපේක්ෂා රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය පුෂ්පකුමාර කඳපොලආරච්චිගේ.
ජනතාව තුළ අවිනිශ්චිත භාවයක් ඇති වීමට හේතු වූ කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.
ඊයේ රාත්‍රියේ ප්‍රචාරය කෙරුණු නෙත් එෆ් එම් අන්ලිමිටඞ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවණය කළ හැකියි.