ජනතාව ඉදිරි ජනාධිපතිවරණයේදී අලුත් නායකයෙකු පිළිබඳ බලාපොරොත්තු දල්වා සිටින බව ජාතික කළමණාකරණ ආයතනයේ සාමාජික පූර්ණ චන්දන සිල්වා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (05) රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහට එක්වෙමින්.
දේශපාලන විචාරක රසික ජයකොඩිද මෙම වැඩසටහනට එක් වුණා.
ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.