Tuesday, November 5, 2024

General line - 0115112241

විභාග ලේසි කළොත් රට ගොඩ දාන්න එක හරිම ලේසියි



රජය මුදල් අයකර අධ්‍යාපනය ලබාදෙනවාට සිය පක්ෂය විරුද්ධ නොවන බව ජනතා විමුක්ති පෙරමුණ අනාවරණය කළා. 

කලාපීය වශයෙන් මෙරට පුද්ගලයින්ගේ දැනුම සහ හැකියාවන් ඉහළ මට්ටමක පැවතිය ද, විභාග ක‍්‍රමයේ පවතින ගැටලූ හේතුවෙන් විදෙස් රැකියාවලදී ශ‍්‍රී ලාංකිකයින් දැඩි අසීරුතාවකට පත්වන බවයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර, කොප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (16) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්. 

මේ අතර මෙරට ජනප්‍රිය ගීතයක් සමග ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයක් ඇති බවද මෙහිදී හෙළි වුණා. 

මෙම සියලු කරුණු අනාවරණය වූ, ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් නැරඹිය හැකියි.