ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සහ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඊයේ (02) රාති‍්‍රයේ ප්‍රචාරය කෙරුණු නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් වැඩසටහනේදී අදහස් පළ කෙරුණා.
ඊට එක්වූයේ අමාත්‍ය වජිර අබේවර්ධනයි.
ඊයේ රාති‍්‍රයේ ප්‍රචාරය වු නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් මෙම සම්පූර්ණ වැඩ සටහන පහතින් ශ්‍රවණය කල හැකියි.