පුරුදු සඳහා ඇබ්බැහි වීම ඇතැම් විට ඉතා නරක ප්රතිඵල ඇති කළ හැකි බව කළමණාකරන උපදේශක ප්රියනාත් ජයසූරිය පවසනවා. ඔහු ඒ බව පැවසුවේ ඊයේ (05) රාත්රීයේ ප්රචාරය වූ නෙත් එෆ් එම් අනලිමිටඞ් සතුට වැඩසටහනේදී.
ඇබ්බැහි වීම නතර කර ගැනීම සඳහා වඩාත් සුදුසු ක්රමය පාළනය නොව අවබෝධය බවද මෙහිදී ප්රකාශ කෙරුණා.
ඊයේ රාත්රියේ ප්රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් සතුට සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්රවණය කළ හැකියි.