රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති වෛද්‍ය සාරද කන්නන්තර සහ මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මේ වන විට රටේ පවතින කොරෝනා වෛරසයේ බලපෑම පිළිබඳ අදහස් පළ කළා.
ඒ ඊයේ (01) රාත්‍රියේ විකාශය වූ නෙත් එෆ්. එම් අන්ලිමිටඩ් වැඩසටහනේදී.
(එම සාකච්ඡාව පහතින් දැක්වේ.)