ජනතා මතය සහ සියළු පක්ෂවල මතය විමසා නව ව්‍යවස්ථාවක් සැකසිය යුතු බව රාජ්‍ය අමාත්‍ය විදුර වික‍්‍රමනායක පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (19) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින්.
ඊයේ රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ්‍රවනය කළ හැකියි.