මොණරාගල ප්‍රදේශයේ සිදුකෙරුණු පුරාවිද්‍යා කැනීම්වලදී දුටුගැමුණු රජතුමාගේ සේනාපතියෙකු වූ පුස්සදේවගේ දියණිය විසින් කරවූ සෙල්ලිපියක් පිළිබඳ අනාවරණ වූ බව පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසනවා.
ඔහු ඒ බව අනාවරණ කළේ ඊයේ (07) රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි්ර වැඩසටහනට එක් වෙමින්.
(ඊයේ රාති‍්‍රයේ ප්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් හිස්ටි්ර මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වෙයි.)